ජා ඇල නගර සභා පෙර පාසල - ඉදිවිටිය අදාල වැඩසටහන්

වැඩසටහන
වෙසක් උත්සවය නිමිත්තෙන් පෙර පාසල් දරුවන් හා දෙමාපිවන් එක්ව පැවැත් වූ මඤ්ඤොක්කා දන්සල බලන්න
පෙර පාසල් දෙකෙහිම දරුවන් සදහා පවත්වනු ලැබූ පූර්ණ සෞඛ්‍ය සායනය බලන්න
පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සදහා පැවැත්වූ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන බලන්න
දරුවන් සමග එක්ව චතාරිකය වෙනුවෙන් ළමා පාදනමස්කාරය සිදු කිරීම බලන්න
එළවළු සුප් සෑදීම බලන්න
දරුවන් සමග එක්ව පලතුරු මිශ්‍රණය සෑදීම. බලන්න
දන්ත සායනය - 2025. බලන්න
පොසොන් උත්සවය වෙනුවෙන් අද දින දරුවන් ජා ඇල බෝධිරාජාරාම විහාරස්ථානයට රැගෙන යාම බලන්න